භෞතික විද්‍යාව සරලව ගත් කල කාලය , අවකාශය, පදාර්ථය සහ ශක්තිය යන අංශ හැදෑරීමයි.
භෞතික විද්‍යාව ශාස්ත්‍රීය භෞතික විද්‍යාව හා නූතන භෞතික විද්‍යාව ලෙස
ප්‍රධාන කොටස් දෙකකි. ශාස්ත්‍රීය භෞතික විද්‍යාවට යාන්ත්‍ර විද්‍යාව, ආලෝකය විද්යුතය චුම්භක ශක්තිය ධ්වනිය හා තාපය අයත්ය. නවීන භෞතික විද්‍යාවට
අයත් වන්නේ ක්වොන්ටම් විද්‍යාව,
න්‍යෂ්ටික විද්‍යාව සහ සාපේක්ෂතාවාදය වැනි
විෂය පථයන්ය.
No comments:
Post a Comment
Please feel free to comment or add any tips or ideas you may have.