එදිනෙදා ජිවිතයේ බොහෝ සිදුවීම්, පරිහරණය බොහෝ උපකරණ පදනම් වෙලා තියෙන්නෙ භෞතික විද්‍යාවේ න්‍යායන් වලින් නිසා භෞතික විද්‍යාව ඉගනගන්න ඕනේ විභාග පාස් කරන්න විතරක්ම නෙවෙයි. භෞතික විද්‍යාව දැනගෙන හිටියම ජිවත් වෙන්න හරි ලේසියි. හැබැයි භෞතික විද්‍යාව කියන්නෙ ප්‍රායෝගික විෂයක් නිසා කටපාඩම් කරලා ලොකු වැඩක් වෙන්නෙ නෑ. Practicals ටික හොදටම කරගත්තොත් නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
A good start. Congratulation.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete